ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ

මහනුවර දිස්ත්‍රික්කය

  • උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මාතලේ දිස්ත්‍රික්කය

  • රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය


Recommended Articles